News
පසුගිය රජයේ නිසි ටෙන්ඩර් ක්‍රමවේදයෙන් බැහැරව කටයුතු කරමින් ඖෂධ ගෙන්වීම හේතුවෙන් වර්තමානයේ රට තුළ ඇතැම් ඖෂධවල හිඟයක් පවතින බව ...
බන්ධනාගාර රෝහලට ඇතුළත් කර සිටින හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ සුව දුක් බැලීමට විපක්ෂ නායක, සජිත් ප්‍රේමදාස මහතා ...
බොරලැස්ගමුව මාලනී බුලත් සිංහල මාවතේදී අද (24) අලුයම සිදුවූ වෙඩි තැබීමකින් තරුණයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. පොලීසිය පැවසුවේ අද ...
උතුරු කොරියානු නායක කිම් ජොන් උන්ගේ අධීක්ෂණය යටතේ මෙම නව ගුවන් ආරක්ෂක මිසයිල පද්ධතිය අත්හදා බලා ඇත. එරට රාජ්‍ය මාධ්‍ය වාර්තා ...
වර්ජනයේ නිරත තැපැල් සේවකයින් සහ විෂය භාර අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා අතර විශේෂ සාකච්ඡාවක් අද (24) පැවැත්වීමට නියමිතව තිබේ ...
කොළඹ අහස විචිත්‍රවත් කරන දෙරණ සිග්නල් කොළඹ ජාත්‍යන්තර සරුංගල් සැණකෙළිය අද පස්වරු 1ට ගාලු මුවදොර පිටියේ දී ආරම්භ වීමට නියමිත ...
බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි ස්වල්පයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා ...
ප්‍රදේශ රැසක මිනිස් සිරුරට දැනෙන උෂ්ණත්වය හෙට (24) දිනයේ ද අවධානය යොමුකළ යුත් මට්ටමක පවතිනු ඇති බව කාලගුණ විද්‍යා ...
වර්ජනයේ නිරත තැපැල් සේවකයින්ට මෙම මස වැටුප් නොගෙවන බව තැපැල්පති රුවන් සත්කුමාර මහතා පවසයි. ලිපියක් යොමුකරමින් වර්ජනයේ නිරත ...
හිටපු අමාත්‍යවරයෙකු වන අකිල විරාජ් කාරියවසම් මහතා අද (22) පෙරවරුවේ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හමුවේ පෙනීසිට ...
බන්ධනාගාර රෝහලේ සිට කොළඹ ජාතික රෝහලට මාරුකර යැවූ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කර තිබේ ...
පසුගිය පැය 24 තුළ ගාසා තීරයේ මන්දපෝෂණය හේතුවෙන් ළමුන් දෙදෙනෙකු ඇතුළුව පුද්ගලයින් 08 දෙනෙකු මියගොස් තිබේ. ඒ අනුව මන්දපෝෂණ ...
Some results have been hidden because they may be inaccessible to you
Show inaccessible results